gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහින්ද මෝටර් බයිසිකලයකින් ජනබලයට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, අද පැවැත්වෙන ‘ජනබලය කොළඹට’ විරෝධතාවය ක්‍රියාත්මක සෑම ස්ථානයක් සිසාරා ගමන් කරනු ඇති බව හිටපු අමාත්‍ය එස්බී දිසානායක පවසනවා.

එවිට මාධ්‍යවේදීන් විමසා සිටියේ විශාල ජන ගඟක් පැමිණෙනවා නම් එලෙස මහින්ද රාජපක්ෂ රැළියේ සෑම ස්ථානයකටම ගමන් කරන්නේ කෙසේ ද යනුවෙන්.

එයට පිළිතුරු ලෙස එස්බී දිසානායක පැවසුවේ හිටපු
ජනාධිපතිවරයා මෝටර් බයිසිකලයක හෝ නැගී එලෙස ගමන් කරනු ඇති බවටයි.

මහින්ද රාජපක්ෂ යනු එවැන්නක් ප්‍රශ්ණයක් කරගන්නා අයෙකු නොවන බවයි ඔහු අවධාරණය කළේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka