gossip lanka

ජනබල රැලියේ ආපු පිරිස කොළඹ පිරිසිදු කරයි - (photos)

ජනබලය විරෝධතා රැළියෙන් පසු අපවිත්‍රව තිබුණු ලේක්හවුස් වට රවුම පිරිසිදු කිරීමේ කටයුතු රැළිය සංවිධානය කළ සංවිධායක වරුන් විසින් සිදු කරණ ලදී. මෙය අගය කළ යුතු ක්‍රියාවක් වන අතර එම
අවස්ථාවේදී ගත් ඡායාරූප කිහිපයක්



පහතින් බලන්න.

gossip lanka