gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පෙට‍්‍රල් ඩීසල් මිල සඳුදා නැවතත් ඉහලට යන ලකුණු‍

රජය හඳුන්වාදී ඇති මිල සුත‍්‍රය අනුව සෑම මසකම 10 වැනිදා තෙල් මිල සංශෝධනය කිරීමට යෝජිත වන
අතර ඒ අනුව තව දින දෙකකින් 10 සඳුදා නැවත පෙට්‍රල් මිල සංශෝධනය කරන්නට නියමිතය.

පසුගිය මාස අගයට වඩා ලෝක වෙලදපලේ බොරතෙල් මිල ඉහළයාම හේතුකොට මෙවර වැඩිවීමක් අපේකෂා කළ හැකි බවත් ඒ අනුව පෙට්‍රල් හා ඩීසල් මිල ඉහළයන්නට ඉඩ ඇති බවත්
වෙළෙඳපොළ ආරංචි හෙලි කර කර තිබේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka