gossip lanka

ජනපති හදිස්සියේ පාර්ලිමේන්තුවට !

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (05) හදිස්සියේම පාර්ලිමෙන්තුවට ගොස් තිබේ.

ඒ මහතා මෙසේ හදිස්සියේ පාර්ලිමේන්තුවට යාමට හේතුව කුමක්ද යන්න පිළිබඳව අප ජනාධිපති මාධ්‍ය
අංශයෙන් විමසීමක් කළද එම කාරණාව හෙළිකිරීමට ඔවුන් මැලිවිය.


gossip lanka