gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලාංකිකයෙකු සයිප්‍රසයේ දී ඝාතනය වෙයි

සයිප්‍රසයේ සේවය කළ ලාංකිකයෙකු ඝාතනයට ලක්ව තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

එරට, ලිමාසෝල් නගරයේ දී මොහු මෙම ඉරණමට මුහුණ දී ඇති අතර අදාළ ශ්‍රී ලාංකිකයා 45 හැවිරිදි අයෙකු බව ද සඳහන්.

පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා වැටී සිටින බවට අළුයම 02.00 ට පමණ එරට පොලිසියට තොරතුරක්
ලැබී ඇති අතර ඒ අනුව මෙම ලාංකිකයා රෝහල්ගත කිරීමටයි පොලිසිය පියවර ගෙන තිබෙන්නේ.

රෝහල වෙත රැගෙන යන අවස්ථාවේ ගිලන්රථය තුළ දී එම ඔහු මියගොස් ඇති බව වාර්තා වෙනවා.

සිද්ධියට අදාළ සැකකරුවන් පිළිබඳ තොරතුරු තවමත් අනාවරණය වී නොමැති අතර සයිප්රසස් පොලීසිය ඒ පිළිබඳ විමර්ශන ආරම්භ කර තිබෙනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka