gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පුරන් කුඹුරු යුද හමුදාව අතට

පුරන්වී ඇති කුඹුරු සිවිල් ආරක්ෂක අංශ හෝ යුද හමුදා වෙත ලබා දී අස්වැද්දීමේ වැඩ පිළිවෙළක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ගෙන ඇති බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.

මේ වන විට ඊට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින අතර පුරන්ව ගිය කුඹුරු අස්වැද්දවීම සඳහා එම කුඹුරු අයිතිකරුවන් පෙළඹවීමට ද කෘෂිකර්ම අමාත්‍යාංශය ක්‍රියා කරන බවත් පුරන් වී ඇති කුඹුරු
අස්වැද්දවීමට පියවර නොගන්නා අයිතිකරුවන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් අමාත්‍යවරයා කියා සිටී.

කුඹුරු අක්කර 1,40,000ක් පමණ මේ වන විට පුරන්ව ඇත. ඉන් දැනටමත් කුඹුරු අක්කර 1,14,000ක්ද වගා කළ හැකි බව පෙන්වා දෙන අමාත්‍යවරයා සඳහන් කරන්නේ ඊට ජාතික වශයෙන් පොලඹවන පුරන් කුඹුරු අස්වැද්දීමේ ජාතික වැඩසටහන හඳුන්වා දෙන බවයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka