gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වගා නොකරන කුඹුරු හිමියන්ට වැඩ වරදින ලකුණු

ශ්‍රී ලංකාවේ පුරන් කුඹුරු අස්වැද්දීමේ ජාතික වැඩසටහන ලබන 10 වන දින හම්බන්තොට දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්යි මහින්ද අමරවීර පවසනවා.

වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ  පුරන් කුඹුරු අස්වැද්දීම සඳහා ඊට කැමැත්ත දක්වන තරුණයින්ගේ සහයෝගය ලබා ගන්නා අතර ශ්‍රී ලංකා යුද හමුදාව ද, සිවිල් ආරක්ෂක බලකාය
යොදා ගනිමින් එම පුරන් කුඹුරුවල වී පමණක් නොව වගා කළ හැකි සෑම අතුරු බෝගයක්ම වගා කරන බව යි.

එමෙන්ම කුඹුරු හිමිකරුවන් හිතිමතාම කුඹුරු අස්වැද්දීම පැහැර හරින්නේ නම්, ඒ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ද අමාත්‍යවරයා අවධාරණය කළා.

මේ සම්බන්ධයෙන් දැනටමත් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් එම ඉඩම් අයිතිකරුවන්ට සිහි කැඳවීමේ නිවේදන පවා නිකුත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් කෙරුණේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka