gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජනපතිට 67යි… රටපුරා පිංකම්…

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හැට හත්වන ජන්ම දිනය අදට යෙදී තිබේ.

1989 වසරේදී පොළොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මුල්වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන නියෝජ්‍ය අමාත්‍ය ධුර සහ කැබිනට් අමාත්‍ය ධුර රැසක් හොබවමින් 2015 ජනවාරි 8 වනදා පැවති ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර ශ්‍රී ලංකාවේ 6
වන විධායක ජනාධිපතිවරයා බවට පත්වුණා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් නායකයාද වන මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට ආශිර්වාද කරමින් අද දිනයේ දිවයින පුරා ආගමික උත්සව රැසක්ද සංවිධාන කර තිබෙනවා.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka