gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

භික්ෂූන් වහන්සේලා සිව් නමක් අද අධිකරණයට

අධිකරණය ලබාදුන් නියෝගයකට අනුව තමන් ඇතුලු භික්ෂූන් වහන්සේලා සිව් නමක් අද (03) දිනයේ අධිකරණයට ඉදිරිපත් වන බව පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් ප්‍රකාශ කළා.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 31 වනදා ලබාදුන් නියෝගයකට අනුව තමන්වහන්සේට අමතරව පූජ්‍ය බෙංගමුවේ නාලක, පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස සහ පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන්ද මෙලෙස අද (03) දිනයේ
අධිකරණය හමුවේ පෙනී සිටින බවයි උන්වහන්සේ කියා සිටියේ.

2016 වසරේ කොළඹ පැවති ආබාධිත රණවිරුවන්ගේ විරෝධතාවක් අතරතුර රාජ්‍ය දේපලවලට හානි සිදුකිරීමේ සිද්ධියකට අදාළවයි මෙම හිමිවරුන්ට අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම්දී ඇත්තේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka