gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දුම් සහතික දෙන සමාගම් දෙකක කෝටි 16ක මගඩියක්!


වාහනවල දුම් විමෝචන සහතික නිකුත් කරන පෞද්ගලික සමාගම් දෙකක්‌ රුපියල් කෝටි 16 කට අධික මුදලක්‌ නීති විරෝධී ලෙස අයකරගෙන ඇතැයි ලංකා ස්‌වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රීරෝද රථ සම්මේලනය අනාවරණය කරනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන්  අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිලි කරන බව ද
එම සම්මේලනයේ සභාපති සුනිල් ජයවර්ධන ප්‍රකාශ කරනවා.

2010 මාර්තු 15 වැනිදා සිට 2011 නොවැම්බර් 30 වැනිදා දක්‌වා දුම් විමෝචන සහතික නිකුත් කරන සමාගම් දෙක රුපියල් දහසය කෝටි අසූහය ලක්‍ෂ දහනවදහස්‌ හයසිය නවයක්‌ නීති විරෝධී ලෙස අයකරගෙන තිබෙන බව විගණකාධිපතිවරයා බවසන බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

මෙය ඔහුගේ සිය විගණනයට හසුවී නොමැති බව විගණකාධිපතිවරයා පවසන බවත්, මේ නිසා මේ සම්බන්ධව විගණකාධිපතිවරයාටත් එරෙහිව අල්ලස්‌ කොමිසමට පැමිණිලි කරන බවත් ලංකා ස්‌වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රීරෝද රථ සම්මේලනය අවධාරණය කරනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka