gossip lanka

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දළ කෙටුම්පත අද හෙටම පාර්ලිමේන්තුවට

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි දළ කෙටුම්පත ඉතා ඉක්මනින් විවාද කිරීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සභානායක ලක්ෂමන් කිරිඇල්ල මහතා ඊයේ (07) පාර්ලිමේන්තුවට දැන්වීය.

එම කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වහා දින දෙක තුනක විවාදයක් ලබා දෙන බවද
සභානායකවරයා පාර්ලිමේන්තුවේදී පැවසුවේය.


gossip lanka