gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කුමාර් සංගක්කාරගේ ප්‍රකාශයට අර්ජුනගෙන් පිළිතුරු

තමා ක්‍රිකට්වලින් හැදුනු පුද්ගලයෙකු නිසා ක්‍රිකට් ක්‍රීඩාව ආරක්ෂා කිරීම සඳහා තමාට වගකීමක් ඇති බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතා බී.බී.සී සිංහල සංදේශය වැඩසටහනකදී සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඊයේ පිළිතුරු ලබා දෙමින් මේ බව ප්‍රකාශ කළේය.

ලෝක කුසලානය දිනා ගැනීම සඳහා තමා ඇතුළු කණ්ඩායමට වාසනාව තිබූ බවත් ඉන් අනතුරුව
විස්සයි විස්ස ලෝක කුසලානයක්ද ජයගත් බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ක්‍රීකට් ක්‍රීඩාව ආරක්ෂා කර ඊළඟ පරම්පරාවට බාරදීමට හිටපු ක්‍රීඩකයන්ට අවශ්‍යතාවක් නොමැති නම් මුදල් පසුපස හඹා යනවා නම් ක්‍රිකට් ක්‍රීඩාව විනාශ වන බවද අමාත්‍යවරයා පැවසීය.

කුමාර් සංගක්කාරට අවශ්‍ය නොවූවද ක්‍රිකට් ක්‍රීඩාව ආරක්ෂා කිරීම සඳහා මේ රටෙහි සියයට අනූ නවයක් සිටින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka