gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බන්ධනාගාර සිරකරුවන්ට සුබ පණිවිඩයක්

ජාතික සිරකරු සැමරුම් දිනය අදට යෙදී තිබෙනවා.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිෂාන් ධනසිංහ සඳහන් කළේ, ඒ හේතුවෙන් අද දිනය පුරා සිරකරුවන් හමුවීමට ඔවුන්ගේ ඥාතීන්ට අවස්ථාව ලබා දී ඇති බව යි.

මීට අමතරව ඔවුන්ට ආහාර පාන ලබා දීමට ද ඥාතීන්ට අවස්ථාව ලබා දී ඇති බව බන්ධනාගාර
කොමිසාරිස් ජනරාල්වරයා පැවසුවා.

මෙරට බන්ධනාගාරගතව සිටින සිරකරුවන් සංඛ්‍යාව 20000ක් පමණ වනවා.

ඒ අතුරින් 11000ක්ම රිමාන්ඩ් සැකකරුවන් බව සඳහන්.

බන්ධනාගාර 30ක ඔවුන් රඳවා ඇති බව ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළා.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka