gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඤාණසාර හිමි ජයවර්ධනපුර රෝහලෙන් නැවතත් බන්ධනාගාර රෝහලට…

වැඩිදුර ප්‍රතිකාර සදහා පෙරේදා දිනයේ වැලිකඩ බන්ධනාගාර රෝහලේ සිට ශ්‍රී ජයවර්ධනපුර රෝහලට රැගෙන ආ පුජ්‍ය ගලගොඅත්තේ ඤාණසාර හිමියන් අද නැවතත් බන්ධනාගාර රෝහල වෙත රැගෙන යෑමට නියමිතය.

ඒ සදහා බන්ධනාගාර නිලධාරීන් රෝහල වෙත පැමිණ ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

සය වසරක සිර දඩුවමක් නියමවී සිටින ඤාණසාර හිමියන් සැත්කමකට භාජනය කිරීමෙන් අනතුරුව
ජයවර්ධනපුර රෝහලේ සිට බන්ධනාගාර රෝහල වෙත රැගෙන ගිය අතර, වැඩිදුර ප්‍රතිකාර සදහා නැවත වරක් ජයවර්දනපුර රෝහල වෙත රැගෙනවිත් තිිබිණි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka