gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

2018 ආසියානු දැල් පන්දු ශූරතාව ශ්‍රී ලංකාවට

2018 ආසියානු දැල් පන්දු ශූරතා තරඟාවලියේ ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (09) සමත් විය.

සත්කාරක සිංගප්පූරු කණ්ඩායම සමඟ අද පැවති අවසන් මහා තරඟයේදී සිංගප්පූරු ක්‍රීඩිකාවන් පරදා ලකුණු 69 ට 50 ක් ලෙස විශිෂ්ඨ ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

සහභාගී වූ තරඟ සියල්ල ජය ගනිමින් අපරාජිත
කණ්ඩායම ලෙස ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය කරන හොඳම කණ්ඩායම් දෙක සඳහා 2019 වසරේ එංගලන්තයේ ලිවර්පූල් හි රටවල් 16 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන 2019 නෙට්බෝල් ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථවද හිමිවෙයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka