gossip lanka

අලි ඇතුන්ට යකඩ දම්වැල් වෙනුවට ආරක්ෂිත පලඳනාවක් හඳුන්වාදෙයි (photos)

අලි ඇතුන් යකඩ දම්වැල් වලින් බැඳ දැමීම පසුගිය දිනවල දැඩි ආන්දෝලනාත්මක සිදුවීමක් වුණා. එම යකඩ දම්වැල් හේතුවෙන් ඇතැම් අලි ඇතුන්ගේ පාද තුවාල වී තිබෙන සිදුවීම්ද වාර්තා වී තිබුණා.

 කෙසේ වෙතත් යකඩ දම්වැල් වලින් අලි ඇතුන් බේරා ගැනීමට සත්වවේදීන් විසින් ආරක්ෂිත පලදනාවක් හදුන්වා දී තිබේ. එම ආරක්ෂිත පලදනාව
අලි ඇතුන්ගේ පාදයට සවි කළ හැකි සේ සකස් කර ඇත.

එහි ඡායාරූප පහතින්.

gossip lanka