gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පළාත් සභා ඡන්දයට අලුත් ඡන්ද එක්ලක්ෂ පනස් දහසක් !

2018 සඳහා ලියාපදිංචි වන අලුත් ඡන්ද දායකයින්ගේ සංඛ්‍යාව ලක්ෂ එක හමාරක් පමණ වනු ඇතැයි මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙක් පැවසී ය.

ඒ අනුව සමස්ත ඡන්ද දායකයින්ගේ සංඛ්‍යාව එක්කෝටි හැට ලක්ෂයකට (1,60,00,000) ආසන්න විය හැකි බවත් ඔහු කීය.

ඡන්ද දායකයින්ගේ නම් ඇතුළත් තාවකාලික ලේඛනය මේ වන විට අන්තර්ජාලයට සහ
ග්‍රාමනිලධාරීන්ට නිකුත් කර ඇති අතර එම ලේඛනය පරීක්ෂා කර බලා, අභියාචන ඉදිරිපත් කිරීමට සැප්තැම්බර් 06 දක්වා කල් දී ඇත.

ඉදිරි පළාත් සභා මැතිවරණයේ දී ඡන්දය භාවිතා කිරීමට සුදුස්සන්ගේ නම් ඇතුළත් 2018 නිල ඡන්ද හිමි නාමලේඛනය ඔක්තෝබර් 19 පමණ වන විට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිසම පවසයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka