ශ්‍රී ලංකාවට නිරිත දිග මුහුදේ භූ චලනයක්

ශ්‍රී ලංකාවට නිරිත දිගින් පිහිටි සාගරයෙහි භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

ඒ අද පෙරවරුවේ.

මෙම භූ කම්පනයේ ප්‍රබලත්වය සටහන්ව ඇත්තේ ඒකක 5.5ක් ලෙස යි.

මේ අතර මෙම භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නොමැති බව කාලගුණ විද්‍යා
දෙපාර්තමේන්තුව පවසනවා.

මැඩගස්කරයට නැගෙනහිරින් හටගත් මෙම භූ කම්පනයෙන් අනතුරුව සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත් කර නැහැ.

gossip lanka