gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලංකාවට නිරිත දිග මුහුදේ භූ චලනයක්

ශ්‍රී ලංකාවට නිරිත දිගින් පිහිටි සාගරයෙහි භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

ඒ අද පෙරවරුවේ.

මෙම භූ කම්පනයේ ප්‍රබලත්වය සටහන්ව ඇත්තේ ඒකක 5.5ක් ලෙස යි.

මේ අතර මෙම භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නොමැති බව කාලගුණ විද්‍යා
දෙපාර්තමේන්තුව පවසනවා.

මැඩගස්කරයට නැගෙනහිරින් හටගත් මෙම භූ කම්පනයෙන් අනතුරුව සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත් කර නැහැ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka