gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බද්ද නිසා කාර් ගෙන්වීම නවතී.. වැගන් ආර් අඩු මිලට දුන්නත් නොගනි…

රජය විසින් කුඩා මෝටර් රථ ආනයනයේදී පනවා ඇති බද්ද නිසා ආනයනය සීමා වී ඇති බව වාහන ආනයනකරුවෝ සඳහන් කරති.

අද වනවිට මෙරට තුළ කුඩා මෝටර් රථ අලෙවිය සම්පූර්ණයෙන්ම නතර විය ඇති අතර ආනයනය කර විකිණීමේ ව්‍යාපාරයද පාඩු ලබන ව්‍යාපාරයක් බවට පත්ව ඇතැයි ඔවුහු පවසති.

මේ තත්ත්වය මත wagonR වැනි වාහන මිල ගණන්
අඩු කර විකුණන්නට කටයුතු කලත් ඒවා ද මිලදී ගැන කිසිවකු නැතැයි ද ආනයනකරුවෝ පෙන්වා දෙති.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka