gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නැවක බෝට්ටුවක් හැපේ… 04ක් මරුට.. 02ක් අතුරුදන්..

කළුතර බේරුවල වරායෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් ධීවරයින් 04 දෙනෙකු මියගොස් දෙදෙනෙකු අතුරුදන්ව ඇතිබව ගාල්ල වරාය පොලිසිය පවසයි.

මලිදු පුතා නැමැති ධීවර යාත්‍රාව ගාල්ල වරයාට නාවික සැතපුම් 30 ඈත
මුහුදේදී නෞකාවක ගැටි අනතුර සිදුව ඇතිබව පොලිසිය පවසයි.

ධීවරයින් 07 සමඟ යාත්‍රාව මුහුදු ගොස් ඇතිබව පොලිසිය පවසයි.

අද දහවල් තොරතුරු ලැබීමෙන් පසුව මියගිය ධීවරයින් 04 දෙනාගේ මළසිරුරු සහ ජීවිත බේරාගත් ධීවරයා ගාල්ල වරයාට රැගෙන එමින් ඇතිබව දක්ෂිණ නාවික හමුදා කඳවුර පවසයි.

– නාගොඩ සුමන උදයන්ත.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka