gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඉන්දියා ගිය මහින්දගෙන් තවත් විශේෂ ප්‍රකාශයක්

2009 යුද්ධයේ අවසන් කාලසීමාව තුළ එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් ඇතුලූ 8000 කට අඩු පිරිසක් පමණක් මියගිය බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළ බව ද හින්දු පුවත්පත වාර්තා කළා.

එරට භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමිගේ ආරාධනයකට අනුව නවදිල්ලියේ ඊයේ පැවති සමුළුවක් අමතමිනුයි හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ.

එමෙන්ම එම කාලසීමාව තුළ කිසිදු යුද අපරාධයක්
සිදු නොවූ බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

මෙම සටන එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානය සමඟ පමණක් සිදු කෙරුණු බවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එහිදී වැඩිදුරටත් සඳහන් කළ බවයි හින්දු පුවත්පත වාර්තා කළේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka