gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ත්‍රිකුණාමළයේ භුකම්පනයක්

අද (15) අලුයම 12:35ට පමණ මැග්නිටියුඩ් ඒකක 3ක අගයකින් යුත් භුකම්පනයක් ත්‍රිකුණාමළය දිස්ත්‍රික්කයේ ගොඩබිමට වන්න සිදුව ඇති බව භුවිද්‍යා සමික්ෂණ හා පතල් කාර්යාංශයේ ස්ථාපිත සුනාමි අනතුරු ඇගවිමේ ඒකකය සදහන් කර සිටිනවා.

ත්‍රිකුණාමළය දිස්ත්‍රික්කයේ සිදුවු  මෙමභු කම්පනය පල්ලේකැලේ, මහකනදරාව සහ හක්මන ප්‍රදේශයන්හි ස්ථාපිත කර තිබෙන භුකම්පන මානයන්හි සටහන්ව තිබෙන බව සුනාමි අනතුරු
ඇගවිමේ ඒකකයේ නිළධාරියෙක් ප්‍රකාශ කර සිටියා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරසිටියේ ශ්‍රි ලංකාවට මෙම භුකම්පනය හේතුවෙන් සුනාමි අවධානමක් නොමැති බවයි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka