gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රුපියල ඉතිහාසගත බාල්දුවක… ඩොලරය රු 164ත් පනී…

ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් වාර්තාගත ලෙස පහළ යමින් ඊයේ (14) ඉතිහාසයේ පළමු වතාවට රුපියලට සාපේක්ෂව ඩොලරයේ විකුණුම් මිල 164 සීමාව ඉක්මවා ගියේය.

ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (14) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව රුපියලට සාපේක්ෂව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් අගය
164.37ක් වූ අතර ගැනුම් අගය 160.94ක් ලෙස සටහන්ව තිබිණි

ඒ අනුව රුපියලේ අගය මෙතරම් පහළ වැටුණු පළමු අවස්ථාව මෙය වේ.

රුපියල ඉකුත් අගෝස්තු මාසයේදී සියයට 1.2කින් ද මේ මාසයේ මේ දක්වා කාලයේදී 0.8කින් ද දුර්වල වී ඇති අතර මේ වසරේ මේ දක්වා කාලයේදී සියයට 6.1කින් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තා සඳහන් කරයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka