gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ප්‍රවීණ ගායන ශිල්පී ඩබ්ලිව්. ප්‍රේමරත්න දිවියෙන් සමුගනී

ප්‍රවීණ ගායන ශිල්පී ඩබ්ලිව්. ප්‍රේමරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා අද(08) උදෑසන අභාවප්‍රාප්ත වී ඇති බව පවුලේ ඥාතීන් සඳහන් කළේය.

අමකර කුරවි සරින්, මිහිලියගේ තුනු සපුව පුරා ආදී ගීත රැසක් ගායනා කළ ඩබ්ලිව් ප්‍රේමරත්න මහතා
මියයන විට 75 වන වියේ පසුවුණි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka