gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහජන බැංකුවේ GM ගේ පඩිය ලක්ෂ 21යි

මහජන බැංකුවේ සාමාන්‍යාධිකාරී වසන්ත කුමාර්ගේ දීමනා සහිත මාසික වැටුප රුපියල් ලක්ෂ 21ක් බව වාර්තා වේ.

මෙතරම් විශාල වැටුපක් ගෙවීම සම්බන්ධයෙන් පසුගිය පාර්ලිමේන්තු සතියේ කෝප් කමිටුව විසින් මහජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය කැඳවා ප්‍රශ්න කළ අවස්ථාවේදී විමසා ඇති බවද වාර්තා වේ.

මහජන බැංකුවේ සාමාන්‍යාධිකාරීවරයාගේ මූලික
වැටුප රුපියල් ලක්ෂ 18ක් වන අතර දීමනා සමඟ සමස්ත වැටුප රුපියල් මිලියන 2.1කි.

එය ලංකාවේ අනෙක් බැංකුවල සාමාන්‍යාධිකාරිවරුන්ගේ වැටුප්වලට වඩා ඉතා ඉහළ වැටුපක් බව කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති එම අවස්ථාවේදී පෙන්වා දී ඇති බවද පැවසේ.

ඔහු පෙන්වාදී ඇත්තේ ලංකා බැංකුවේ සාමාන්‍යාධිකාරිවරයාගේ මාසික වැටුප රුපියල් ලක්ෂ තුනක් වන බවයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka