gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තානාපතිවරු මාරුවක් !

විදෙස් තානාපතිවරු කිහිපදෙනෙකු මාරු කිරීමේ සූදානමක් ඇතැයි විදේශකටයුතු අමාත්‍යංශ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
ප්‍රබල බටහිර රටවල් කිහිපයක ද තානාපතිවරු මේ මාරුවට හසුවනු ඇතැයි පැවසේ.

අමාත්‍යවරුන් කිහිදෙනෙකුගේ ඉල්ලීමකට අනුව මේ වෙනස්කම සිදුවන බවද වාර්තා වේ.

 මෙරට කීර්තිනාමයට හානිකර ලෙස හැසිරෙන තානාපතිවරු කිහිපදෙනෙකු සම්බන්ධයෙන් ද එම අමාත්‍යවරු අනාවරණය කර ඇතැයි පැවසේ.

එම තානාපතිවරුන්ට වහාම ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස මේවන විට ද දැනුම් දී ඇති බව වාර්තා වේ.

විගණකාධිපති විසින් විදෙස් තානාපති කාර්යාලවල විගණන කටයුතු සිදු කිරීමද පසුගිය කාලයේ සිදුවූ අතර එම විගණනයන්ට අනුව මූල්‍ය අක්‍රමිකතා සිදුව ඇති තානාපති කාර්යාල හා මූල්‍ය කටයුතු වලට අදාළ නිලධාරීන් ද වහාම ශ්‍රී ලංකාවට ගෙන්වීමට සූදානම් වන බවද මේ අතර වාර්තා වේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka