gossip lanka

තිරිඟු පිටි මිල ඉහලට

ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රිමා සමාගම තිරිඟු පිටි කිලෝ ග්‍රෑම් 1ක මිල රු. 5 කින් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව තිරිඟු පිටි කිලෝවක නව මිල රු. 100 ක් වනවා.

ප්‍රිමා සමාගම නව මිල ගණන් පිළිබඳව සිය අලෙවි
නියෝජිතයින්ට දැනුම් දී ඇති බව වාර්තා වනවා

gossip lanka