gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලසිත් මාලිංගට යලිත් දොර වැසෙයි : 20-20 සංචිතය නම් කරයි

දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව අගෝස්තු 14 වනදා කොළඹ දී පැවැත්වීමට නියමිත විස්සයි 20 තරගය සදහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. එහි නායකත්වය ඇන්ජලෝ මැතිව්ස් හට ලබාදී ඇති අතර දිනේෂ් චන්දිමාල් ද සංචිතයට ඇතුලත් කර තිබේ.

එක්දින තරගාවලිය සදහා ක්‍රීඩා කරනු ලබන නිරෝෂන් දික්වැල්ල සහ සුරංග ලක්මාල් විස්සයි 20
සංචිතයට නම් කර නැහැ.

යලිත් වරක් ලසිත් මාලිංගට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාවක් හිමිවනු ඇති බව මිට පෙර වාර්තා පලවී තිබුනත් මෙවරද ඔහුට සංචිතයේ ස්ථානයක් හිමිවී නැහැ.

සුරංග ලක්මාල් ගෙන් හිස්වූ ස්ථානයට බිනුර ප්‍රනාන්දු කැඳවීමට ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා.

විස්සයි 20 තරගය සදහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතය

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka