gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පුරවසිභාවය නැති අයට විශේෂ වීසා එකක් !

ද්විත්ව පුරවැසි භාවය ලබානොදෙන රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට විශේෂ වීසා බලපත්‍රයක් හඳුන්වාදීමට කටයුතු කරමින් සිටින බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වීසා හා පත්‍යන්ත පාලන ප්‍රධානී චන්දන හෙට්ටිආරච්චි මහතා කියා සිටී.

ඉන්දියාව, ජපානය වැනි රටවල ද්විත්ව පුරවැසිභාවය ලබා නොදෙන අතර එවැනි රටවල පුරවැසිභාවය ලබාගෙන මෙරට පුරවැසිභාවය අහිමිකරගත් සුවිශේෂී දක්ෂතා ඇති හෝ ආයෝජන හැකියා ඇති
ශ්‍රී ලාංකිකයන් මෙරට ආර්ථික ප්‍රවාහයට එක්කර ගැනීමට මෙම නව වීසා බලපත්‍රය හඳුන්වාදීමේ අරමුණ බවද හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

එම බලපත්‍රයෙන් දිගු කාලයක් ලංකාවේ රැඳී සිටිමේ අවස්ථාව හිමි වන බවද ඔහු කීය.

එම බලපත්‍රය නිකුත් කිරීමේ අධ්‍යන කටයුතු ආරම්භකර ඇති බව පැවසෙන අතර තවත් තුන්මසකින් පමණ එය නිකුත් කිරීමට නියමිත බවද පැවසේ.

මේ විසා බලපත්‍රයට ඉල්ලුම්කරුන් දහස් ගණනක් ඉල්ලුම් කිරීමේ හැකියාව ඇති බවද ආගමන විගමන දෙපාර්තමේන්තුව කියා සිටී.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka