gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රංජන්ට එරෙහි නඩුව විභාගයට අවසර - අධි චෝදනාත් බාර දෙයි

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට එරෙහිව පවරා ඇති නඩුව විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළා.

ඒ මෙම නඩුව අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, නලින් පෙරේරා සහ ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද සලකා
බැලූණු අවස්ථාවේදීයි.

මෙහිදී නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායකට අධි චෝදනා බාර දී මොහුට විරුද්ධව ඇති චෝදනා වලට දඩුවම් නොකර සිටීමට හේතු ඉදිරිපත් කරන ලෙසද විනිසුරු මඩුල්ල දැනුම් දී තිබෙනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka