gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හතරලියද්ද පොලිස්‌ ජීප් රිය වහළයකට පෙරළෙයි

හතරලියද්ද පොලිස්‌ ස්‌ථානයට අයත් නිල ජීප් රථය ඊයේ (07 දා) උදැසන 5.45 ට පමණ කොටිකාම්බ ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන නිවසක්‌ මතට පෙරළී ඇත. මෙම අනතුරින් කිසිවකුට තුවාල සිදු වී නැති අතර නිවසට හා එහි පවත්වාගෙන ගිය වඩු මඩුවකටත්, නිවසේ නවතා තිබුණු ත්‍රිරෝද රථයකටත් පොලිස්‌ ජීප් රථයටත් දැඩි ලෙස හානි සිදු වී ඇත. මෙම අවස්‌ථාවේ පොලිස්‌ රියෑදුරුට අමතරව තවත් පොලිස්‌ නිලධාරීන් කිහිප දෙනකු ද සිට ඇත. රියෑදුරුට නින්ද යැම හේතුවෙන් මෙම අනතුර සිදුව
ඇතැයි පරීක්‍ෂණවලදී හෙළි වී තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka