gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රජරට විශ්වවිද්‍යාලය වසා දමයි

මේ වන විට රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් අතර, පැපොල රෝගය පැතිර යෑම හේතුවෙන් සති තුනක කාලයකට එම විශ්වවිද්‍යාලය වසා දැමීමට පියවර ගත් බව එහි උපකුලපති මහාචාර්ය රංජිත් විජේවර්ධන මහතා සඳහන් කරයි.

මේ හේතුවෙන් නේවාසිකාගාරවලින් සිසුන් ඉවත් කර විශ්වවිද්‍යාලය වසා දැමූ බවත්, ලබන 27 වැනිදා එය යළි විවෘත කිරීමට නියමිත බවත් හෙතෙම කියා
සිටී.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka