gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පාර්ලිමේන්තුව වටලා විරෝධතා.. පාර්ලිමේන්තු පාර වසා දමයි.. දැඩි වාහන තදබදයක්…

සමෘද්ධි නිලධාරීන්ගේ සංගමය විසින් පවත්වන විරෝධතාවක් නිමා බත්තරමුල්ල-රාජගිරිය අතර දැඩි වාහන තදබදයක් ඇතිව තිබේ.

විරෝධතාව හේතුවෙන් පොල්දුව මං සන්ධියෙන් පාර්ලිමේන්තුව දෙසට පිවිසුම් මාර්ගය වසා දමා තිබේ.

හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලීසිය
රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka