gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගුවන් යානා නිෂ්පාදනය මේ වසරේ අරඹනවා (video)

ගුවන් යානා නිෂ්පාදනය කිරීමේ දේශීය වැඩසටහන මේ වසර තුළ ආරම්භ කළ හැකි බව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා කියයි.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා මේ බව කියා සිටියේ මහනුවර ශ්‍රී දළදා මාළිගයට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

ජනාධිපතිවරයා හා ආරක්ෂක ලේකම්වරයාගේ
අනුදැනුම ඇතිව ඊට අවශ්‍ය පසුබිම සකස්කර ඇතැයි ද ඔහු කියා සිටියේය.



ශ්‍රී දළදා මාළිගය, මල්වතු අස්ගිරි මහා විහාර සහ සිවුමහා දේවාල සදහා ගිනි නිවන රථයක් ප්‍රදානය කිරීම ගුවන් හමුදාපතිවරයා එහිදී සිදු කෙරුණි. දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් එම රථය බාරගත්තේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka