gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දේශපාලනයට ඒම ගැන පොලිස්පතිගෙන් කෙලින් පිළිතුරක්

අනාගතයේ දී දේශපාලනයට පිවිසීමට අපේක්ෂා කරන්නේ දැයි මාධ්‍යවේදියෙකු ඊයේ පොලිස්පති පූජිත් ජයසුන්දරගෙන් විමසා සිටියා.

එහි දී ඔහු පිළිතුරු ලබාදුන්නේ තමාට විශ්‍රාම යාම සඳහා තවත් වසර එක හමාරක කාලයක් පවතින බවට සහ විශ්‍රාම යන දිනය එන තුරු තමා දේශපාලනයට සම්බන්ධ නොවන බවට යි.

පොලිස්පති ධූරයේ වගකීම් ඉටු කරනු මිස තමා තුළ
වෙනත් න්‍යාය පත්‍ර නොමැති බව ඔහු අවධාරණය කළා.

කුරුණෑගල ප්‍රදේශයේ පැවැති වැඩසටහනක් අතරතුර පොලිස්පතිවරයා මේ බව සඳහන් කළා.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka