gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලංකාවේ මුදල් නෝට්ටු අච්චු ගසන්නත් චීනයටම දෙයි

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක මුදල් නෝට්ටු චීනය විසින් මුද්‍රණය කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ශ්‍රී ලංකාව නේපාලය බංගලාදේශය මැලේසියාව තායිලන්තය පෝලන්තය සහ බ්‍රසීලය යන රටවල
මුදල් නෝට්ටු ඔවුන් මෙසේ මුද්‍රණය කරන බව එහි සඳහන් වේ.

මෙසේ චීනය මුදල් නෝට්ටු මුද්‍රණය කරන චීන බැංකු නෝට්ටු මුද්‍රණ ආයතනයේ සභාපති ලී ගුයිෂෙන්ග් මහතා චින මහ බැංකුව විසින් සම්පාදනය කරන මාසික සඟරාවකට ලිපියක් ලියමින් පවසා ඇත්තේ තමන් වෙත මුල්ම ඇණවුම නේපාලයෙන් 2015 වසරේදී ලැබුණ බවයි.

ඉන් අනතුරුව චීනය සෙසු රටවල්වල ඇණවුම් භාරගෙන ඇත. චීන බැංකු නෝට්ටු මුද්‍රණය කිරිමේ ආයතය ලේකයේ විශාලම මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමේ ආයතනය වන අතර එහි 18000ක පමණ සේවක පිරිසක් සේවයේ යෙදෙයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka