gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මුස්ලිම් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් කලින් ඉල්ලයි…

හජ්ජි උත්සවය මේ මස 22දා පැවැත්වෙන බැවින් ඊට පෙර සියලු රාජ්‍ය මුස්ලිම් සේවක සේවිකාවන්ට මේ මාසයට අදාළව ගෙවිය යුතු වැටුප ලබා දෙන්නැයි ඉල්ලමින් ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් කාසිම් මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යවා තිබේ.

මුස්ලිම් ජනතාව හජ්ජි උත්සවය සැමරීම සිදුකරන එළැඹෙන 22දාට පෙර මුස්ලිම් රාජ්‍ය සේවකයන්ට
වැටුප් දෙන්නේ නම් එය එම ජනතාවට මහත් සහනයක් වනු ඇති බවද එම ලිපියේ වැඩිදුරටත් දක්වා ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka