gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

යුද හමුදා ට්‍රක් රථයකට යට වී පස් දරු පියෙකු එතැනම මරුට (photos)

කිළිනොච්චියේ දී යුද හමුදා ට්‍රක් රථයක යතුරු පැදියක් ගැටීම නිසා අද සවස යතුරු පැදියේ ගමන් කළ පුද්ගලයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම අනතුර සිදු ව ඇත්තේ කිළිනොච්චිය ඉරණමඩු මාර්ගයේදීයි.

පොලීසිය හා ප්‍රදේශවාසීන පැමිණ ට්‍රක් රථයට යටවී සිටි පුද්ගලයා එළියට ගෙන කිළිනොච්චිය රෝහල වෙත රැගෙන යාමට කටයුතු කර ඇතත් ඔහු ඒවන විටත් මියගොස් සිට ඇති බවයි වාර්තා වන්නේ.

මෙසේ මියගොස් ඇත්තේ කිළිනොච්චිය, භාරතීපුරම්
ගම්මානයේ පදිංචි 51 හැවිරිදි පස් දරු පියෙක්.

කිළිනොච්චිය පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka