gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අවුරුදු 15 කින් ලංකාවේ ජනාධිපති නාමල් රාජපක්ෂ - මිලින්ද රාජපක්ෂ

ඉදිරි අවුරුදු පහළොව අවසානයේදී ලංකාවේ විධායක ජනාධිපතිධුරයට වත්මන් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පත්වන බව කොළඹ නාගරික මන්ත්රී මිලින්ද රාජපක්ෂ මහතා පවසයි. මන්ත්රීවරයා මෙසේ ප්රකාශකලේ පසුගියදා දියත  නාලිකාවේ පැවති ''සත්යයේ හෙළිදරව්ව '' දේශපාලනමය සංවාදාත්මක වැඩසටහනට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්රීවරයා කියා සිටියේ රාජපක්ෂවරුන් හොරුන් යැයි ප්රකාශ කිරීම දේශපාලන සම්යප්රයෝගයක් බවය.
එම නිසා අද කව්රු පාලනය කලත් තව අවුරුදු 15 ක් යන විට රට අරාජික වුනු රට ගොඩගැනීමට නායකයෙක් ඉන්නවානම් ඒ නාමල් රාජපක්ෂ මන්ත්රීතුමා පමණක් බව හෙතෙම තව දුරටත් පැවසීය. එමෙන්ම එම ප්රකාශය තමන් වගකීමෙන්ම ප්රකාශ කරන බව මන්ත්රීවරයා සඳහන් කරන ලදී.
 සම්පූර්ණ වැඩසටහන පහතින්


 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka