gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කතරගම දේවාලෙටත් අඟහිඟකම් : පෙරහැරටත් බැංකුවකට ණය වෙලා

මූල්‍ය වංචා රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවීම නිසා සේවයෙන් ඉවත් කර සිටින කතරගම හිටපු බස්නායක නිළමේ ඩී.පී. කුමාරගේ නැමැත්තා සිදු කළ තවත් මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් තොරතුරු හෙළිව තිබේ.

ඔහු බස්නායක නිළමේ තනතුර දරන අවධියේ කතරගම පෙරහැරට යැයි කියමින් බැංකුවකින්
රුපියල් ලක්ෂ 160ක මුදලක් ලබා ගනිමින් මේ වංචාව සිදුකර ඇත.

කෙසේවුවද, මෙසේ ගත් මුදල ගෙවා ගැනීමට නොහැකිවීමෙන් කතරගම දේවාලයේ පරිපාලකයන් අසරණ වී සිටින බවද මේ අතර වාර්තා වේ.

නිළමේ තැන විසින් දේවාලයේ තිබූ වාහන දෙකක්ද රැගෙන ගොස් අති බව පැවසේ.

හිටපු බස්නායක නිළමේවරයාගේ තවත් වංචා හා දූෂණ රැසක් සම්බන්ධයෙන් විගණන පරීක්ෂණයක් සිදුවන අතර එම පරීක්ෂණය අවසන් වන තුරු ඔහුගේ සේවය තහනමට ලක්කර ඇත.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka