gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දිය සොයා පැමිණි ගව රංචුවක් ඝාතනය කරලා (photos)

ජලය පානය කිරීමට පැමිණි ගවයින්ට වස මිශ්‍රකොට ජලය ලබා දීමෙන් ගවයින් හතරදෙනෙකු මිය යාමේ සිදුවීමක් වව්නියාව - සෙට්ටිකුලම, තට්ටාන්කුලම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

සෙට්ටිකුලම පොලිසිය පවසන්නේ ගවයින් හතරදෙනෙකු පෙරේදා (30) සවස සෙට්ටිකුලම තට්ටාන්කුලම ප්‍රදේශයේදී මරණයට පත්ව සිටි බවත්
අදාළ සිදුවීම සම්බන්ධයෙන් ගවයින් ඇතුල්වූ බවට සැකකෙරෙන ඉඩමේ කාන්තාවකගෙන් සහ තවත් පිරිසකගෙන් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සිදුකල බවයි.

කෙසේ වෙතත් ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ අදාළ සැක සහිත කාන්තාවකගේ වගා ඉඩම වෙත පැමිණි ගවයින් රංචුවක් වෙත එලෙස විෂ මිශ්‍රකර ජලය ලබාදී ඇති බවයි.

වස මිශ්‍ර ජලය පානය කිරීම හේතුවෙන් මිය ගිය ගවයින් සිවුදෙනාට අමතරව රංචුවේ සිටි තවත් ගවයෙකු වෛද්‍ය ප්‍රතිකාර සිදුකර බේරා ගැනීමට සමත් වී තිබෙන බවද දැනගන්නට ලැබෙනවා

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka