gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විදුලිබල මණ්ඩලයට කෝටි 500ක පාඩුවක් !

පෞද්ගලික අංශයෙන් තරගකාරී තෝරා ගැනීමකින් තොරව ඇඹිලිපිටිය ACE බලාගාරයෙන් විදුලිය මිලදී ගැනීම මගින් ලංකා විදුබල මණ්ඩලයට රුපියල් කෝටි 500ක පාඩුවක් සිදු වී තිබේ.

මේ විදුලි බලාගාරයෙන් විදුලිය මිලදී ගැනීමට ගිවිසුම් අත්සන් කිරීමේදී පවතින නීතිවලට පටහැනිව ගිවිසුම් අත්සන් කර ඇති බවද මේ අතර වාර්තා වේ.

විදුලිබල මණ්ඩලය ACE විදුලි බලාගෙරයෙන්
අඛණ්ඩව වසර 3ක් විදුලිබලය මිලදී ගැනීමට ගිවිසුම් අත්සන්කර තිබේ.

කෝප් කමිටුව පසුගිය සතියේ විදුබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ ලේකම් සුරේන් බටගොඩ හා ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ඒ.කේ. සමරකෝන් යන මහත්වරුන්ගෙන්වා ප්‍රශ්න කර තිබිණි.

වසර 2005 මාර්තු මාසයේදී ආරම්භ කරන ලද මේ බලාගාරයේ බලපත්‍රය 2016 දී දීර්ඝ කර ඇති අතර මෙය Aitken Spence සමාගමට අයත්වූවක් බව පැවසේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka