gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වීරකුමාරට සහ ශ්‍රීයානිට ආසන සංවිධායක ධුර

රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක මහතා  සහ රාජ්‍ය ඇමතිනි ශ්‍රීයානි විජේවික්‍රම මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක ධුර  සඳහා නම් කර ඇත.

මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  හොරොව්පතාන මැතිවරණ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායක ලෙසත් පළාත් සභා , පළාත් පාලන සහ ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය ශ්‍රීයානි විජේවික්‍රම මහත්මිය අම්පාර මැතිවරණ කොට්ඨාශයේ ආසන සංවිධායක
ලෙසත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසෙන මහතා විසින් නම් කර තිබේ.

එම මහත්ම මහත්මීන් ඊයේ (04) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්හ.

මේ අතර අදාළ ආසනවල ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවල සම සභාපතිවරුන් වශයෙන් ද ජනාධිපතිවරයා විසින් එම මහත්ම මහත්මින් පත් කර ඇත.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka