gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජනාධිපති ලේකම් ඉල්ලා අස්වෙන්න යයි!

ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීන්දු කර ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ප්‍රවීණතම මෙන්ම කීර්තිමත් රාජ්‍ය පරිපාලන නිලධාරියෙකු වන ඔස්ටින් ප්‍රනාන්දු මහතා, කලක් ආරක්ෂක ලේකම්වරයා ලෙසද කටයුතු කර තිබෙන අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සමීප
ඉතා විශ්වාසවන්ත උපදේශකයකු ලෙස ද සැලකේ.

ඔහුට පෙර ජනාධිපති ලේකම්වරයා ලෙස කටයුතු කළ පී.බී අබේකෝන් මහතා 2017 ජුනි 30 එම ධුරයෙන් ඉල්ලා අස් වු අතර එය පෞද්ගලික හේතුවක් මත ගත් තීරණයක් බව පවසා තිබුණි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka