gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විජයකලාගේ ප්‍රකාශය ගැන TNA දෙන උත්තරය මෙන්න

එල්. ටී. ටී. ඊ. සංවිධානය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය විජයකකලා මහේෂ්වරන් සිදු කළ ආන්දෝලනාත්මක ප‍්‍රකාශය සම්බන්ධයෙන් කිසිවක් ප‍්‍රකාශ කළ නොහැකි බව දෙමළ ජාතික සන්ධානය පවසනවා.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම්. ඒ. සුමන්තිරන් කියා සිටියේ පක්ෂයේ ස්ථාවරය පසුව ප‍්‍රකාශයට පත් කරන බවයි.

කතානායකවරයාද අදාළ ප‍්‍රකාශය පිළිබඳ
පරික්ෂණයක් සිදු කරන ලෙස දන්වා ඇති බැවින් ඉන්පසුව ඒ සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් සිදු කළ හැකි බවයි එම්. ඒ. සුමන්තිරන් මන්ති‍්‍රවරයා  කියා සිටියේ.

රාජ්‍ය අමාත්‍ය විජයකකලා මහේෂ්වරන් සිදු කළ ආන්දෝලනාත්මක ප‍්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙස කතානායක කරු ජයසූරිය මහතා ද නීතිපතිවරයා වෙත දැනුම් දී තිබෙනවා. ඒ, අදාළ ප‍්‍රකාශයෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ හෝ පවතින නීතියේ කිිසියම් විධිවිධානයක් උල්ලංඝණය වී ඇත්ද යන්න විමර්ශනය කර අදාළ නීතිමය පියවර ගන්නා ලෙස දන්වමින්.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka