gossip lanka

විජයකලා ලන්ඩන් යන්න ලෑස්තියි

කොටි සංවිධානට යළි ගෙන ආයුතු යැයි  ප්‍රකාශ කළ  හිටපු රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය ලබන සතියේ ලන්ඩන් බලා පිටත්වී යාමට නියමිතය.

ඇගේ පෞද්ගලික සංචාරයක් සඳහා මෙලෙස පිටත් වන බව ඇය  පැවසීය.


 ඇය සිදු කළ ප්‍රකාශ සම්බන්ධයෙන් සමාජයෙන්  බොහෝ විරෝධතා එල්ල වු අතර උතුරේ  ඇතැම්
ප්‍රදේශවල ඇයට පිළිගැනීමේ උත්සව පවා සුදානම් කර තිබිණි.

-ලංකාදීප
gossip lanka