gossip lanka

උදය ආර්. සෙනෙවිරත්න නව ජනපති ලේකම් ධූරයට

නව ජනාධිපති ලේකම්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වන උදය ආර්. සෙනෙවිරත්න මහතා පත් කර තිබේ.

ඔහු මීට පෙර විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ, ක්‍රීඩා, මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන, පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යාංශවල ලේකම්වරයා ලෙස කටයුතු කළේය.

ඒ මහතා අද පස්වරුවේ ජනාධිපති ලේකම් ධුරයේ
වැඩ භාර ගත් බව ජනාධිපති මාධ්‍ය ඒකකය කියා සිටී.


gossip lanka