gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඉන්ධන මිල සති පතා සංශෝධනය කිරීමේ තීරණයක්

ඉන්ධන මිල මින් ඉදිරියට සති පතා සංශෝධනය කරන බව මුදල් අමාත්‍යාංශය පවසනවා. සම්මත මිල සූත්‍රයට අනුව මෙම සංශෝධන සිදු කරන බවයි එහි ප්‍රකාශකයෙකු පැවසුවේ.

මාස 02කට වරක් ඉන්ධන මිල සංශෝධනය කරන බව මීට පෙර ප්‍රකාශ කෙරුණා. කෙසේවෙතත් සති පතා කෙරෙන සංශෝධන නිසා මහජනතාවට
ඇතිවිය හැකි පීඩා අවම වන බවයි මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.

සම්මත මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල ගණනය කිරීමේදී ලෝක වෙළඳපලේ මිල හැසිරිම මෙන්ම අමෙරිකානු ඩොලරයේ වටිනාකමද සැලකිල්ලට ගැනෙනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka