gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දකුණු අප්‍රිකාව සමග ගැටෙන සිංහ සංචිතය නම් කරයි

දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියට සහභාගිවන ශ්‍රී ලංකා සංචිතය ඊයේ(05) නම් කළා.

මේ සංචිතයට සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් සහ කුසල් ජනිත් පෙරේරා නම් කලද ඔවුන් තවමත් ආබාධවලින් සම්පුර්ණ සුවය ලබා නැති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ.

ඔවුන්ගේ යෝග්‍යතාව පරික්ෂා කිරීමෙන් පසු තරගාවලියට එක්කරගැනීම පිළිබඳව තීරණය කරන
බවයි ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් පවසන්නේ.

මේ තරගවලිට නම් කල ශ්‍රී ලංකා සංචිතය වන්නේ.

දිනේෂ් චන්දිමාල් (නායක)
ඇන්ජලෝ මැතිව්ස් 
දිමුත් කරුණාරත්න 
කුසල් මෙන්ඩිස් 
කුසල් ජනිත් (ශාරීරික යෝග්‍යයතාව මත)
ධනුෂ්ක ගුණතිලක 
රොෂේන් සිල්වා 
නිරෝෂන් දික්වැල්ල 
රංගන හේරත් (ශාරීරික යෝග්‍යයතාව මත)
සුරංග ලක්මාල් (උප නායක)
දිල්රුවන් පෙරේරා 
අකිල ධනංජය 
ලහිරු කුමාර 
ලක්ෂාන් සඳකැන් 
කසුන් රාජිත 

ශ්‍රී ලංකා - දකුණු අප්‍රික පළමු ටෙස්ට් තරඟය ලබන 12 වෙනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී අරම්භවීමට නියමිතයි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka