gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හිටපු මන්ත්‍රී වී.කේ. ඉන්දික හදිසියේ මරුට

එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වි.කේ ඉන්දික අභාවප්‍රාප්තවී තිබේ.

කොළඹ පිහිටි නිවසේ සිටියදී ඊයේ (05) රාත්‍රියේ ඔහු අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතියෙකු ප්‍රකාශ කළේය.

මන්ත්‍රීවරයාගේ දේහය මේ වන විට පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සඳහා කළුබෝවිල ශීක්ෂණ
රෝහලට රැගෙන ගොස් තිබේ.

මිය යන විට ඔහු 51 වන වියේ පසුවිය.

වී.කේ ඉන්දික 2015 වසර වන තෙක් හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කර කළේය.

ඔහු 1990 වසරේදී පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස තේරීපත්ව 2009 වසර දක්වා අවස්ථා කිහිපයකදී පළාත් අමාත්‍ය ධුරයන් රැසක ද කටයුතු කළ අයෙකු වේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka